
හිඳිනවා අද හිඳිනවා
පාළු යාමේ
පාළු යාමේ
රැයේ තනිවී
හඬනවා මම හඬනවා
පැතුම් සුන් වී කඳුළු වැගිරී
හිතේ දුක් ගිනි නැගෙනවා
පාළු දිවියේ ඇගේ සෙනෙහස
තවම මසිතේ තියෙනවා
ඇගේ දිවි මග සාර වෙන්නට
ඉත සිතින් සුබ පතනවා
සිත් තුළ ජනිත වන හැඟීම් එක්රොක් වූ තෝතැන්න