2013/10/13

ආදරණීය සිත | Adaraniya Sitha

Pipena Araliya Pokuru Pawasai
Nisala Diwiyaka Sonduruthawaya
Galana Ganga asala rewde 
Nisala diwiyaka sasalathawaya
adath elesai edath elesai 
Obata dakwana Suhadathawaya
Giyath Wenwi sada nomakeyi 
Mage Hada thula Obe namaya

2013/04/19

සිහිනය | Dream

Sanda Pipi
Thushara Keta
Wisiruna
Eye Re
Sitha Kiiddu
Numba....
Ai... Wahan wi
Giye 
Kurulu Handa Ge
Paye,,,

2013/01/17

හුදකලා වෙන්නම්

රුවට සිර වී ගතට ලංවී
ආදරේ රස ගත නොහැකි නම්
කුමටවත් මා ඔබේ පසුපස 
ලූහුබැඳන් යළි නොඑන්නම්
කෙලෙසදෝ මා ඔබ සොයන්නේ 
ඔබට අද මා එපා නම්
ආදරේ ඔබෙන් නොලැබෙනා
ලොව හුදකලාවේ දිවි ගෙවන්නම්

2012/11/25

සඳ එළිය | Sanda Eliya


සෙමින් සෙමින් බැස යන
සඳ දෙව් දුව නිහඬවම 
රනින් නිම කළ පහන් මෙන 
මුළු ලොවම එළිය කරන 
සීතල රාතී‍්‍රයක 
සත්සරින් හදවතම
පිරී ඉතිරී යනු ඇත
ඒත් සඳ රාජණී
නිහඬවම බලා 
හිඳිනු ඇත.....

2012/08/16

සිහිනය

සඳ පිපි 
තුෂර කැට
විසුරුණා 
රැයේ
සිත කීද්දූ
නුඹ.... 
ඇයි... 
වහන් වී ගියේ 
කුරුළු හඬ ගෑ
පැයේ...

Total Pageviews