2012/11/25

සඳ එළිය | Sanda Eliya


සෙමින් සෙමින් බැස යන
සඳ දෙව් දුව නිහඬවම 
රනින් නිම කළ පහන් මෙන 
මුළු ලොවම එළිය කරන 
සීතල රාතී‍්‍රයක 
සත්සරින් හදවතම
පිරී ඉතිරී යනු ඇත
ඒත් සඳ රාජණී
නිහඬවම බලා 
හිඳිනු ඇත.....




Total Pageviews