2012/01/15

පාලූ හිතක කවි


කඳුලැල් ගඟක් පත්ලෙන් උනාගෙන
ඉතිරෙන කලෙක දිගු දෙනුවන් වසාගෙන
සෙවනැල්ලටත් නිවනක් නැති විලාසෙන
රෑ තනි තරුව නුඹ ඇයි නිදා වරාගෙන
පිරිවර අහිමි වුණු මුත් මුළු ලොවම ඉරී
නුඹ සුදිලූනා රෑ තනියෙන් කොහොම හරි
මෙය නම් උරුම සිත පත්ලට නගමි දිරී
මම දිළිඳෙක්ය කුරහන් මල් සිඹිනු බැරි


අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්. නව බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කර ඇත...


Total Pageviews