2011/12/19

මගේ පැතුම


හිරු මඩල සිනාසෙයි
මල් පිපෙයි සුවඳ දෙයි
නදී කුමරිය ගලා යයි තුටු සිතින්
මද පවන හා එක්ව
රඟයි රැඟුමන් තුරු ලතාවෝ....
අඳුරුයි හාත්පස
මියෙන්නට තැත්දරයි රිවි මඩල
එන්න මා පතනවා....

Total Pageviews