2011/11/28

සුදු නෝනා

සීතල පිණි වැටෙන රෑට
රෑ තුන් යම නිද වරන්න
හීන මොටද තනි යහනට ළඟ.....
පුරා හඳට දුක පවසා
ඉන්නෙමි මා ඔබව පතා
ජීවිතයම පහදා දුන්
නුඹේ සුමුදු සුවඳ සොයා.....

සෙනෙහේ පිරි ඔය ඇස් යට
සැඟව ඉමි මියෙන තුරා
මේ දිවියේ දුර යන්නට
සසර පුරා ඉමු එක ළඟ.....



Total Pageviews