2011/11/28

සිහින තොටුපොළ

ළඟට වෙලා හිටපු තැන්
අපි ආ ගිය තැන්
ඔයා අමතක කළේ
කොහොමද කියන්න රත්තරන්....
පපුව පලලා ගෙනත්
මේ දීපු ආදරේට
රිදෙව්වේ
කොහොමද ඔයා.....
බලන් ඉන්න බෑ මට
මේ ඇස් දෙකෙන්
අතීතය දිහා....
ඔයා උන්නු හැම හීනේම
හිත ගිලන් වෙලා
මගේ හිතම රිදවලා ඔයා
වෙන හිතකට
ආදරේ වෙලා....


Total Pageviews