2011/11/28

පුරා සඳම

හැමදා හිස්
අහස් ගැබට
පුරා සඳම
ආවා නම්
අහසේ ඇති
තරු කැලටම
පෙම් බදින්න
තිබුණා.....
තනි වූ මගේ
පුංචි හිතට
නුඹ නෑවිත්
උන්නා නම්
හැමදාමත්
තනිවම දුක
දරා ගන්න
තිබුණා....

Total Pageviews