ඇගේ පිවිතුරු හදින්
පිදු සෙනෙහස නිසාවෙන්
ඔද්දල් වූ මසිත
දයාබර වදිනන්
මගේ නළලත සුමුදුවට සිඹ
මට ආදරෙයි කියූ දිනේ
ලොවම එක මොහොතකට
එකම තැන නැවතුනා සේ
කිමද මට හැඟුනේ
පිදු සෙනෙහස නිසාවෙන්
ඔද්දල් වූ මසිත
දයාබර වදිනන්
මගේ නළලත සුමුදුවට සිඹ
මට ආදරෙයි කියූ දිනේ
ලොවම එක මොහොතකට
එකම තැන නැවතුනා සේ
කිමද මට හැඟුනේ
අනුර 2002/10/15