2011/01/31

හිමි පෙමට

තවත් එක් බදාදාවක
තනිවිමි...
පාසල් බිමේ
පොත් ගොඩක් මැද
පිටෙන් පිට පෙරලෙන
පත් ඉරු අතරින්
ඔබේ රුව මැවේ...
මා නෙතට රිදවමින්
ශේක්ස්පියර්ලා කාලිදාසයන්
වෙනුවට...
මා සුරත අදරින් සුරකී
ඔබේ නිර්මල
පේ‍්‍රමය....
හුදකලා මසිතට
රිදුම් දුන්නාම පමණි
සුන්දර වූ යෞවනයේ
ඔබත් මමත් දුරස් කළ
සමාජ දහම
වෛර නොකරන්නෙමි
ඔබ මාහට පිදූ
පේ‍්‍රමයේ නාමයෙන්...

2000/01/26
අනුර 0779417625

Total Pageviews