2011/01/31

සිහින කුමරිය

සිතුම් බිඳී පරව ගිය
සිහින මාලිගා අතරේ
සියල්ල සුන් වී හමනා
සිරුර දවනා සෝ සුසුමන්
සීත හිම වැටෙන වෙලේ
සිහින දකින්නේ නුඹමයි
සිත හීලෑ නැති හදවත
සිහින කුමරිය...

2005/06/27
Anura

Total Pageviews