2013/01/17

හුදකලා වෙන්නම්

රුවට සිර වී ගතට ලංවී
ආදරේ රස ගත නොහැකි නම්
කුමටවත් මා ඔබේ පසුපස 
ලූහුබැඳන් යළි නොඑන්නම්
කෙලෙසදෝ මා ඔබ සොයන්නේ 
ඔබට අද මා එපා නම්
ආදරේ ඔබෙන් නොලැබෙනා
ලොව හුදකලාවේ දිවි ගෙවන්නම්
වේදනාව සමග හදට
කඳුළු බිඳක් එක් කරමින්
මටත් නොකියා නෙතට හොරෙන්
ඇය මගෙන් වෙනව ගිහින්
තනියක් දැනෙන විට
මගේ සෝ දුක් නිවමින්
හිටපු කඳුල අද සිට
සැමදා.... ඔබ මගේ ළඟින්

අනුර


රසවිඳලා යන ගමන් කොමෙන්ටුවකුත් දාලා යන්න. එය මට මහත් ශක්තියක්.

Total Pageviews