2012/03/24

දයාබර සබඳ

දයාබර සබඳ
-------------
දිනක හමුවුණා
දිනක වෙන්වුණා
දයාබර සබඳ.... ඔබ
මගේ නෙතගින් ගලා වී
කඳුලැලි
හීන් පොද වැස්සක් සේ
මතකයට නැගෙයි
සැම විටම ඔබ....

Total Pageviews