පාසලේ මැවූ සිහින
බොඳ වූ සිත්තමක්
ජීවිතේ ගමන් මග
වෙනස් වී නොසිතූ ලෙස
පැතුම් හැම මිලින වී
ඉකි බිඳියි දහස් වර
දෛවයේ සරදමට
පිටුපානු බැහැ ඉතින්
උරුමය මට මෙය නම්
1999/06/22
බොඳ වූ සිත්තමක්
ජීවිතේ ගමන් මග
වෙනස් වී නොසිතූ ලෙස
පැතුම් හැම මිලින වී
ඉකි බිඳියි දහස් වර
දෛවයේ සරදමට
පිටුපානු බැහැ ඉතින්
උරුමය මට මෙය නම්